DEC
15
මහ බැංකුවෙන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවට හා වාණිජ බැංකුවලට නියෝගයක්

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුවට විදේශ මූල්‍යකරණයක් හැර ස්වෛරී බැඳුම්කර මිල දී නොගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියෝග කර තිබෙනවා
විදේශ විනිමය වෙළෙඳපොළ මත පීඩනය අඩු කිරීම සඳහා මහ බැංකුව මෙම පියවර ගෙන තිබෙනවා.
ඉදිරි මාස 06 ක කාලයක් මෙම නියෝගය බලපැවැත්වෙන බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කර සිටිනවා
270 Views
Comments