OCT
19
රුපියල් මිලියන 177,954 ක් කොරෝනා ණය සහනයට

කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර විසින් යොමු කළ ණය අයදුම්පත් 61,907ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී තිබෙනවා.
සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ ලියාපදිංචි කළ මෙම අයදුම්පත්වල වටිනාකම රුපියල් මිලියන 177,954 ක්.
පීඩාවට පත් වූ ප්‍රතිලාභීන් 45,582ක් වෙත බලපත්‍රලාභී බැංකු විසින් රුපියල් මිලියන 133,192ක මුදල් ප්‍රමාණයක් මේ වන විටත් ලබාදී අවසන්.
ණය යෝජනා ක්‍රමයේ පළමු අදියර අප්‍රේල් මස 01 වනදා ආරම්භ කෙරුණා.
දෙවන හා තුන්වන යන අදියර ක්‍රියාත්මක වන්නේ ජුලි 1 වනදා සිටයි.
527 Views
Comments