ඇන්ටාක්ටිකාවේ විශාලම අයිස් තට්ටුව දියවීමේ අවදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

ඇන්ටාක්ටිකාවේ විශාලම අයිස් තට්ටුව දියවීමේ අවදානමක්

ඇන්ටාක්ටිකාවේ විශාලම අයිස් තට්ටුව දියවීමේ අවදානමක්

ඇන්ටාටිකාවේ විශාලම අයිස් තට්ටුව දිය වී මුහුදු මට්ටම මීටර් කිහිපයකින් ඉහළ යනු ඇති බව ඩර්හැම් සරසවියේ අධ්‍යයන කණ්ඩායමක් සිදුකළ පරීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.

ඒ ගෝලීය උෂ්ණත්වය තවත් සෙල්සියස් අංශක 2කට වඩා ඉහළ ගියහොත් බවයි ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ.

ගෝලීය හරිතාගාර විමෝචනය ඉහළ මට්ටමක පැවතුණහොත් වසර 2100 වන විට මුහුදු මට්ටම මීටර භාගයකින් පමණ ඉහළ යනු ඇති බවද ඔවුන් තවදුරටත් දක්වනවා.

views

127 Views

Comments

arrow-up