මත්ද්‍රව්‍ය චෝදනාවකට වසර 9ක සිර දඬුවමක් හිමිවූ පැසිපන්දු ක්‍රීඩිකාව
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

මත්ද්‍රව්‍ය චෝදනාවකට වසර 9ක සිර දඬුවමක් හිමිවූ පැසිපන්දු ක්‍රීඩිකාව

මත්ද්‍රව්‍ය චෝදනාවකට වසර 9ක සිර දඬුවමක් හිමිවූ පැසිපන්දු ක්‍රීඩිකාව

ඇමරිකානු පැසිපන්දු ක්‍රීඩිකා Brittney Griner හට රුසියානු අධිකරණයක් විසින් වසර 9ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

ඒ මත්ද්‍රව්‍ය චෝදනාවකට වැරදිකරු වීම හේතුවෙනුයි.

ඇය ද්විත්ව ඔලිම්පික් රන් පදක්කම් ලාභියෙකු වන අතර ලොව හොඳම ක්‍රීඩිකාවක ලෙසද සැලකෙනවා.

මේ අතර එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්  ප්‍රකාශ කර ඇත්තේ මෙම දඬුවම පිළිගත නොහැකි බවයි.

views

152 Views

Comments

arrow-up