චීනයේ පෙර පාසලක පිහි ඇනුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

චීනයේ පෙර පාසලක පිහි ඇනුමක්

චීනයේ පෙර පාසලක පිහි ඇනුමක්

චීනයේ ජියැන්සි ප්‍රාන්තයේ පෙර පාසලක සිදුවූ පිහි ඇනුමකින් තිදෙනකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

පිහි ඇනුම සිදුකළ පුද්ගලයා 48 හැවිරිදි අයෙකු වන අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මොහු අල්ලා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි. පසුගිය අප්‍රේල් මාසයේදී ද චීනයේ මෙවැනි සිදුවීමක් වාර්තා වී තිබුණා.

views

158 Views

Comments

arrow-up