ඇමරිකානු කතානායිකාව තායිවානයෙන් නික්මෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
04

ඇමරිකානු කතානායිකාව තායිවානයෙන් නික්මෙයි

ඇමරිකානු කතානායිකාව තායිවානයෙන් නික්මෙයි

චීනයේ දැඩි දෝෂ දර්ශනය හමුවේ තායිවාන සංචාරය නිම කරමින් ඇමරිකානු කතානායිකා නැන්සි පෙලෝසි ඊයේ(03) පස්වරුවේ එරටින් නික්ම ගියා.

අනතුරුව ඇය ජපානයේ සහ දකුණු කොරියාවේ සංචාරය කිරීමට නියමිතයි.

ඇයගේ මෙම සංචාරය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍ය කියා සිටියේ ගින්දර සමඟ ක්‍රීඩා කිරීමෙන් නරක ප්‍රතිවිපාක අත් වනු ඇති බවයි.

 

views

163 Views

Comments

arrow-up