චීනයේ මිසයිල ජපාන මුහුදු සීමාවටත්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
05

චීනයේ මිසයිල ජපාන මුහුදු සීමාවටත්

චීනයේ මිසයිල ජපාන මුහුදු සීමාවටත්

චීනය තායිවානයේ මුහුදු සීමාවේ පවත්වන ලද යුද් අභ්‍යාසය අතරතුර බැලස්ටික් මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙනවා.

තායිවාන සංචාරයක නිරත වූ ඇමරිකානු කතානායිකා නැන්සි පෙලෝසිට විරෝධය දක්වමින් ඔවුන් මෙම යුද අභ්‍යාසය ආරම්භ කර තිබූ අතර එය ලබන ඉරිදා දක්වා ක්‍රියාත්මකයි. තායිවානයේ ඊසාන සහ නිරිත දිග මුහුදු සීමාවට එල්ල කළ මෙම මිසයිල ප්‍රහාර ජපාන මුහුදු සීමාවට ද වැටී ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කර සිටියා.

views

172 Views

Comments

arrow-up