ඊශ්‍රායලයේ ආගමික උත්සවයක් අතර ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 44 ක් මිය යයි (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
30

ඊශ්‍රායලයේ ආගමික උත්සවයක් අතර ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 44 ක් මිය යයි (PHOTOS)

ඊශ්‍රායලයේ ආගමික උත්සවයක් අතර ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 44 ක් මිය යයි (PHOTOS)

ඊශ්‍රායෙලයේ මෙරෝන් කඳුපාමුල පැවැත් වූ Lag B Omer නම් ආගමික උත්සවයක් අතරතුර දී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් තවත් 100 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

 

කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් පසුව ඊශ්‍රායලයේ පැවැත් වූ විශාලතම ආගමික උත්සවය වූ මේ සඳහා පුද්ගලයන් 60 000 - 70 000 ත් අතර ප්‍රමාණයක් සහභාගි වූ බව සඳහන් වෙනවා.

 

 

මේ පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසුවේ මෙය මහත් වූ ඛේදවාචකයක් බවයි.

 

 

views

565 Views

Comments

arrow-up