ඉන්දියානු බලවතුන් රට අතහැර පලා යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

ඉන්දියානු බලවතුන් රට අතහැර පලා යයි

ඉන්දියානු බලවතුන් රට අතහැර පලා යයි

ඉන්දියානු ධනවතුන් මේ වන විට ඔවුන්ගේ පුද්ගලික ගුවන් යානා භාවිතා කර රට අතහැර යමින් සිටින බව වාර්තා වේ.

 

මේ වන විට රටවල් කිහිපයකින් ඉන්දියාව සමග ගුවන් ගමන් අත්හිටුවා ඇති නිසා සාමාන්‍ය ජනතාවද ලංකාවට පැමිණ ලංකාව හරහා වෙනත් රටවලට යාමේ ප්‍රවණතාවයක් ද මේ වන විට දක්නට ලැබේ.

views

562 Views

Comments

arrow-up