ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය දඹුල්ලේදී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
26

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය දඹුල්ලේදී

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය දඹුල්ලේදී

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

 

ඒ අනුව එම තරගාවලිය එළඹෙන ජුලි 19 වනදා සිට 28 වන දින දක්වා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

views

105 Views

Comments

arrow-up