21ට නිදහස් පක්ෂයේ පූර්ණ සහය
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

21ට නිදහස් පක්ෂයේ පූර්ණ සහය

21ට නිදහස් පක්ෂයේ පූර්ණ සහය

 

යෝජිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධන කෙටුම්පත සඳහා තමා සහ තම පක්ෂය පූර්ණ සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

 

 

අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකරමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, යෝජිත කෙටුම්පතෙහි සඳහන් සියලුම සංශෝධනවලට සිය පක්ෂය එකඟතාව පළ කරන බවයි.

 

 

එමෙන්ම එම සංශෝධනයට ඇතුළත් කළ යුතු තවත් යෝජනා කිහිපයක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිවරයා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබෙනවා.

views

451 Views

Comments

arrow-up