අප්පච්චි ලංකාව දාල යන් නැ.. - බේබි නාමල්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

අප්පච්චි ලංකාව දාල යන් නැ.. - බේබි නාමල්

අප්පච්චි ලංකාව දාල යන් නැ.. - බේබි නාමල්

තම පියා ශ්‍රී ලංකාව හැරදා නොයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා මාලදිවයිනට යෑමට සූදානමින් සිටින බවට වාර්තා වන තොරතුරු පිළිබඳව සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.

 

 

මාලදියිනේ මාධ්‍ය වාර්තාවක් උපුටා දක්වමින් ඔහු මේ බව පවසයි. එසේම තම පියා මාලදිවයිනේ විලා නිවාසයක් මිලදි ගැනීමට අවධානය යොමු කර නොමැති බවත් ඔහු පවසයි.

views

528 Views

Comments

arrow-up