225ම බූරුවෝ නම් අනුර කවුද ? විමලවීර දිසානායකට ප්‍රශ්නයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

225ම බූරුවෝ නම් අනුර කවුද ? විමලවීර දිසානායකට ප්‍රශ්නයක්

225ම බූරුවෝ නම් අනුර කවුද ? විමලවීර දිසානායකට ප්‍රශ්නයක්

පාර්ලිමේන්තුවේ සිටින 225 ම බූරුවන් බවට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසා ඇති බවත් එසේ නම් අනුර දිසානායක මහතාද ඒ ගණයට වැටෙන බවත් හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පැවසීය.

 

අනුර කුමාර දිසානායක මහතා පවසන පාර්ලිමේන්තුවේ බූරුවන් පිළිබඳ කතාවට තමා කිසිසේත්ම එකඟ නොවන බවද පාර්ලිමේන්තුවේ සිටින්නේ බුද්ධිමත් පිරිසක් බවද විමලවීර දිසානායක මන්ත්‍රිවරයා කීය.

 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට ඊයේ (23) එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

views

385 Views

Comments

arrow-up