පොහොර ගෙන්වා ගැනීම විශාල අර්බුධයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

පොහොර ගෙන්වා ගැනීම විශාල අර්බුධයක්

පොහොර ගෙන්වා ගැනීම විශාල අර්බුධයක්

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සදහා අවශ්‍ය පොහොර ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් විශාල අර්බුධයක් මතුව ඇති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

 

 

මේ මොහොතේදී ඒ සදහා අවශ්‍ය ඩොලර් ලැබුණද පොහොර මිළදී ගැනීම සදහා කාලය ප්‍රමාණවත් නොවන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

views

463 Views

Comments

arrow-up