AUG
08
අගමැති හෙට දිවුරුම්දීම කැලණියේදී

මහින්ද රාජපක්ෂ මහතා නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස එළඹෙන 09 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබේ.
කැළණිය ඓතිහාසික රජ මහා විහාරස්ථානයේ දී උදෑසන 08.30ට දිවුරුම් දීම සිදු කිරීමට නියමිත බව වාර්තාවේ.
මෙවර මහ මැතිවරණයට කුරුණැගල දිස්ත්‍රික්කයෙන් තරග කළ මහින්ද රාජපක්ෂ මහතා මෙරට වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් ජය ගත්තේය.
766 Views
Comments