වරාය සේවකයෝ විමල්ට සහ ගම්මන්පිලට හූ කියයි (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

වරාය සේවකයෝ විමල්ට සහ ගම්මන්පිලට හූ කියයි (VIDEO)

වරාය සේවකයෝ විමල්ට සහ ගම්මන්පිලට හූ කියයි (VIDEO)

කොළඹ වරායේ පර්යන්ත 3ම කටයුතු නතර කිරීමට වරාය වෘත්තීය සමිති ඊයේ(31) පස්වරුවේ තීරණය කර තිබුනා.

 

නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පැහැදිළි පිළිතුරක් අපේක්ෂාවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹුන බව වෘත්තීය සමිති පවසනවා.

 

එමෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරිය යට‍තේ ආරම්භ කරන ලෙස ඉල්ලමින් තුන් වැනි දිනටත් කොළඹ වරායේ වෘත්තීය සමිති ඊයේ සත්‍යග්‍රහයක නිරත වුනා.

 

මේ සම්බන්ධයෙන් විමසීමට අමාත්‍ය විමල් විරවංශ මහතා සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ රාත්‍රියේ එහි ගොස් ඇති අතර, එහිදී සේවකයින් පිරිසක් විසින් ඔවුන්ට විරෝධය පළකර තිබෙනවා.

 

 
වරායේ විරෝධය අඛණ්ඩව... සාකච්ඡා සඳහා මැති ඇමතීන් වරාය පරිශ්‍රයට

🔺වරායේ විරෝධය අඛණ්ඩව... සාකච්ඡා සඳහා මැති ඇමතීන් වරාය පරිශ්‍රයට #lka #News1st #RW #ColomboPort #Protest

Posted by Newsfirst.lk on Friday, July 31, 2020

 

 

views

797 Views

Comments

arrow-up