ලොකු ළූණු බද්ද ඉහළට

ආනයනික ලොකු ළූණු බද්ද ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික ලොකු ළූණු බද්ද ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.
ආනයකින ලොකු ළූණු කිලෝග්‍රෑමයක් සඳහා බද්ද රුපියල් 15 සිට රුපියල් 50 දක්වා ඒ අනුව ඉහළ නංවා තිබේ.
දේශීය ලොකු ළූණු අස්වැන්න වෙළඳපොළට පැමිණෙමින් තිබෙන අතර දේශිය ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව රජය සඳහන් කළේය.
791 Views
Comments