පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
05

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් මීට‍ සුළු වෙලාවකට පෙර අපේ ජනබල පක්ෂය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා

 

අතුරලියේ රතන හිමියන් ජාතික හෙළ උරුමය, එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මීට පෙර තෙවතාවක් මන්ත්‍රිවරයෙකු ලෙස උන්වහන්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබුවා.

 

පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වශයෙන් දිවුරුම් දුන්නේ හතරවන වරටයි

 

 

 

views

573 Views

Comments

arrow-up