බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදනය වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදනය වෙයි

බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදනය වෙයි

බේරුවල පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

 

ඉන් අනතුරුව ඔහුගේ පවුලේ සාමාජිකයින් ද පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර බිරිඳ සහ දරුවන් දෙදෙනාටද වෛරසය ආසාදනය වී ඇති බව එහිදී තහවුරු කර ගැනුණා.

 

views

594 Views

Comments

arrow-up