නව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

නව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග

නව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් අනුර මනතුංග

නව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පත් කර තිබෙනවා.

 

ලබන ජනවාරි පළමුවැනිදා සිට ඒ මහතා ධුරයේ රාජකාරි අරඹනු ඇති.

 

පුරාවිද්‍යාව සම්බන්ධයෙන් ශාස්ත්‍රීය ලිපි ලේඛන සහ ග්‍රන්ථ රැසක් සම්පාදනය කර ඇති ඒ මහතා පොලොන්නරුව ලොක උරුම ව්‍යාපෘතියේ අධ්‍යක්ෂවරයා ලෙසද ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමාජයේ සම්මානය සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

 

views

558 Views

Comments

arrow-up