NOV
29
ඓතිහාසික කූරගල පුද බිමේ බෞද්ධ ධජ ඉහලට එසවේ

ඓතිහාසික කූරගල බෞද්ධ පූජා භූමිය මේ වන විට බෞද්ධයන් ධජයන් ඔසවා සැරසිලි කර තිබෙනවා.
එමෙන්ම එම ස්ථානය වෙත පොලිස් ආරක්‍ෂාවද යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ.
මෑත කාලයේදී එම පුදබිම මහත් ආන්දෝලනයකට ලක්වුයේ අන්‍යාගමික පුදබිමක් යයි කණ්ඩායමක් විසින් ප්‍රසිද්ධියේ ප්‍රචාරය කිරීම නිසායි.
එමෙන්ම එම විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ද පසුගිය රජය විසින් විවිධ ආකාරයේ බාධා ඇති කරන ලදී.
Source:LankaCnews
1605 Views
Comments