NOV
23
ජනපති සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය ඉල්ලයි

තමාගේ ජයග්‍රහණයට සමාජ මාධ්‍ය සෘජුව හා වක්‍රව සුවිශේෂී දායක්ත්වයක් දැක්වූ බවත් ඉදිරියේදී වැඩ කරන රටක් බිහිකිරිමේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සහාය අපේක්ෂා කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
තම සමාජ මාධ්‍ය ජාල හරහා සටහනක් තබමින් ජනපතිවරයා මේ බව සඳහන් කරයි.
10665 Views
Comments