හදිසියේ පාර්ලිමේන්තුව විසිරුවොත් එක්සත් ජාතික පක්ෂය විනාසයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
23

හදිසියේ පාර්ලිමේන්තුව විසිරුවොත් එක්සත් ජාතික පක්ෂය විනාසයි

හදිසියේ පාර්ලිමේන්තුව විසිරුවොත් එක්සත් ජාතික පක්ෂය විනාසයි

හදිසියේ පාර්ලිමේන්තුව විසිරුවොත් එක්සත් ජාතික පක්ෂය විනාස වන බව එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ සාමාජිකයෙකු මෙන්ම හිටපු කතානායක වරයෙකු වන ජෝශප් මයිකල් පෙරේරා මහතා පවසනවා.

 

ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ (22)පැවති මාධ්‍ය හමුවකදියි. පාර්ලිමේන්තුව විසිරුවා හැරිමට එක්සත් ජාතික පක්ෂය ඉඩ ලබානොදිය යුතු බව ප්‍රකාශ කරන ජෝශප් මයිකල් මහතා පවසන්නෙ ඒ සදහා අවශ්‍ය පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකේ බලය ලබාදීමට එකග නොවිය යුතු බවයි.

 

මෙම  මාධ්‍ය හමුව සඳහා ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන  එක්සත් ජාතික මන්ත්‍රීවරු පිරිසක් එක්ව සිටියා.

views

964 Views

Comments

arrow-up