ඇයි නිමල්ට නින්ද යන්නේ ?

1996 ජුලි 4 වන දින යාපනයේ ස්ටැන්ලි පාරේ දී එල්ටීටීඊ කාන්තා මරාගෙන මැරෙන බෝම්බකාරිණියක විසින් එල්ල කල ප්‍රහාරයකදී නිමල් සිරිපාල ද සිල්වාගේ හිසට බරපතල තුවාල සිදුවිය. මෙම සිද්ධිය සිදුවූයේ ඇමතිවරයා යාපනයේ ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ (BMC) ශාඛාවක් විවෘත කිරීමට ගිය අවස්තාවේදී ය.
එම පිපිරීමෙන් පුද්ගලයීන් 50 කට වැඩි පිරිසක් තුවාල ලබා බ්‍රිගේඩියර් ආනන්ද හමන්ගොඩ (යාපනය අණදෙන නිලධාරී), රංජිත් ගොඩමුන (සභාපති, ලංකා සිමෙන්ති) සහ තවත් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ වන විටත් නිමල් සිරිපාල මහතාට නින්ද එන්නේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය නිසා හිසට ඇතිවූ තුවාල හේතුවෙන් ස්නායු පද්ධතියට ඇති වූ හානිය නිසා බව බෝහෝ දෙනෙකු නොදන්නා කරැණකි.
උපුටා ගැනීමක්
735 Views
Comments