කටානේ මෙට්ට නිෂ්පාදන කර්මාන්තශාලාවක ගින්නක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
15

කටානේ මෙට්ට නිෂ්පාදන කර්මාන්තශාලාවක ගින්නක්

කටානේ මෙට්ට නිෂ්පාදන කර්මාන්තශාලාවක ගින්නක්

කටාන - දිසාගෙවත්ත ප්‍රදේශයේ රබර් සහ කොහු මිශ්‍ර කර මෙට්ට නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක අද (15) ගින්නක් හට ගත්තා.

 

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ දෙකක් යොදාගෙන තිබූ බවයි වාර්තාවන්නේ.

 

මෙට්ට නිෂ්පාදනය කිරීම සඳහා යොදාගන්නා කොහු තොගයක් මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇති බව සඳහන්.

views

667 Views

Comments

arrow-up