රනිල් ගෙන් හිස් වූ තැන වෛද්‍ය සමන් වීරසිංහට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

රනිල් ගෙන් හිස් වූ තැන වෛද්‍ය සමන් වීරසිංහට

රනිල් ගෙන් හිස් වූ තැන  වෛද්‍ය සමන් වීරසිංහට

කැලණි රජමහා විහාරයේ දායක සභාවේ නව සභාපති ධූරය සඳහා වෛද්‍ය සමන් වීරසිංහ මහතා පත් කර තිබෙනවා .

 

 

මීට පෙර එම ධූරයේ කටයුතු කලේ  හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතායි. පසුගිය සැප්තැම්බර් මාසයේ දි  රනිල් වික්‍රමසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට කැලණි රජමහා විහාර දායක සභාව පියවර ගත්තා  
ඒ අනුව හිස් වූ සභාපති ධූරය සඳහායි  වෛද්‍ය සමන් වීරසිංහ මහතා පත් කර තිබෙන්නේ.

views

769 Views

Comments

arrow-up