යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
09

යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ

යුද හමුදාවේ නව මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ

නව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන්  බ්‍රිගේඩියර්   චන්දන වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා.

 

වසර දෙකක පමණ කාලයක සිට යුද හමුදා  මාධ්‍ය ප්‍රකාශකවරයා වශයෙන්  කටයුතු කළ මේජර් ජනරාල්  සුමිත් අතපත්තු මහතා යුද හමුදා මූලස්ථානයට අනුයුක්ත කර ඇති හෙයින් හමුදාපතිවරයා විසින්  නව පත්වීම සිදුකර ඇති බව හමුදාව පවසයි.

 

බ්‍රිගේඩියර් චන්ද වික්‍රමසිංහ මහතා දැනට කොරියාවේ  ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ පාඨ මාලාවක නිරත වන අතර  ඔහු දිවයිනට පැමිණි පසු මෙම මස 17 වැනි දින නව මාධ්‍ය ප්‍රකාශක ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

 

බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙකි.  

views

914 Views

Comments

arrow-up