රංජන් රාමනායක අත්අඩංගුවට (VIDEO )
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
04

රංජන් රාමනායක අත්අඩංගුවට (VIDEO )

රංජන් රාමනායක අත්අඩංගුවට (VIDEO )

පාර්ලිමේන්තු මන්ත්‍රි රන්ජන රාමණායක මිට සුළු මොහොතකට පෙර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බලපත්‍ර අලුත් නොකරන ලද ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ පතොරම් ළඟ තබා ගැනීමේ චෝදනාව මතයි.

 

බස්නාහිර දකුණ පළාත් භාර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත මාදිවෙල මන්ත්‍රි නිල නිවාස සංකීර්ණයේ පිහිටි රන්ජන් රාමණායක මන්ත්‍රිවරයාගේ නිවස පරික්ෂා කරනු ලැබුවා.

 

 

Posted by Ranjan Ramanayake on Saturday, January 4, 2020

 

views

736 Views

Comments

arrow-up