රාජිත බන්ධනාගාර රෝහලට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
29

රාජිත බන්ධනාගාර රෝහලට

රාජිත බන්ධනාගාර රෝහලට

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න  වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා. 

 


ඒ සඳහා ගිලන් රථයක් මේ වනවිට එම පෞද්ගලික රෝහල වෙත පැමිණ ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 
වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප‍්‍රධාන වෛද්‍යවරිය විසින් රාජිත සේනාරත්න මන්ත්‍රිවරයාව අද (29) දිනයේද පරීක්‍ෂා කෙරුණා. 

 


ඇය ලබාදුන් නිර්දේශයකට අනුවයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මෙලෙස බන්ධනාගාර රෝහලට රැගෙන යෑමට නියමිතව ඇත්තේ.

 

views

1099 Views

Comments

arrow-up