මෙරට BBC වාර්තාකරුවකු වන අසාම් අමීන්ගේ සේවය අත්හිටුවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
21

මෙරට BBC වාර්තාකරුවකු වන අසාම් අමීන්ගේ සේවය අත්හිටුවයි

මෙරට BBC වාර්තාකරුවකු වන අසාම් අමීන්ගේ සේවය අත්හිටුවයි

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග දුරකථන සංවදයක් පැවත්විමේ සිද්ධිය මුල් කර ගනිමින් BBC සිංහල පුවත් සේවයේ වාර්තාකරු අසාම් අමීන් ගේ සේවය අත්හිටුවා තිබෙනවා.

 

BBC ආයතනය විසින් ලිඛිතව මේ සම්බන්ධයෙන් තමන්ට දැනුම් දුන් බවයි අසාම් අමීන් ප්‍රකාශ කර සිටියේ.

 

අසාම් අමීන්ගේ වැඩතහනම් කිරිම සම්බන්ධයෙන් නිදහසට කරුණු විමසිමක් ද BBC ආයතනය විසින් සිදුනොකළ බවයි වාර්තා වන්නේ.

 

Source - Neth fm

views

927 Views

Comments

arrow-up