ජයලත් මනෝරත්නයන් හෙට අවසන් ගමන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
14

ජයලත් මනෝරත්නයන් හෙට අවසන් ගමන් යයි

ජයලත් මනෝරත්නයන් හෙට අවසන් ගමන් යයි

සම්මානලාභී කීර්තිමත් රංගධරයකු මෙන්ම කලා ක්ෂේත්‍රයේ විවිධ අංශ රැසක ප්‍රවීණයකු වූ අභාවප්‍රාප්ත ආචාර්ය ජයලත් මනෝරත්න මහතාගේ අවසන් කටයුතු බොරලැස්ගමුව පොදු සුසාන භූමියේදී හෙට (15) පස්වරු 4.00ට සිදු කෙරෙනවා.

 


දේහය බොරලැස්ගමුව අබේරත්න මාවතේ රත්නාරාම පාරේ අංක 18 නිවෙසෙහි තැන්පත් කර තිබෙනවා.

views

682 Views

Comments

arrow-up