විනිසුරු පද්මිණී රණවක මහත්මියගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකශයක් ලබාගනී
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
20

විනිසුරු පද්මිණී රණවක මහත්මියගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකශයක් ලබාගනී

විනිසුරු පද්මිණී රණවක මහත්මියගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ප්‍රකශයක් ලබාගනී

පැය 03කට අධික කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටව ගොස් තිබෙනවා .

 


දුරකථන හඬපට සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණියා .

 


මේ අතර නීතිපතිවරයා විසින් ලබාදුන් උපදෙස්වලට අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද පිළිබඳ විමර්ශනයට අදාළව මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ(19) ප්‍රකාශ සටහන් කරගත්තේය. 
 

 

views

750 Views

Comments

arrow-up