JAN
13
මන්නාරම ගෑස් නිධියේ කැණීම් කරීමට සූදානම්

මන්නාරම ප්‍රදේශයේ ගවේෂණය කර ඇති ස්වාභාවික වායු නිධිය තුළ ස්වාභාවික වායු පවතින බවට තහවුරු වී ඇති බව තහවුරු වී ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව මන්නාරම ස්වාභාවික ගෑස් නිධියේ කැණීම් කටයුතු ද කඩිනමින් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු ව ඇති බවත් ඔහු කියා සිටියා.
මුලන දික්වල වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
1820 Views
Comments