සාක්ෂි ලබා දුන් කාදිනල් හිමියන් පිටව යයි

සාක්ෂි ලබා දීම සඳහා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එම ස්ථානයෙන් පස්වරු 6ට පමන පිටව ගියා.
සාක්ෂි ලබා දීම සඳහා උන්වහන්සේ අද (06) ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණියේ දහවල් 2ට පමණය.
ඒ කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට කාදිනල් හිමි වෙත කළ තිබු පෙර දැනුම්දීමකට අනුව සාක්ෂි ලබා දීම සඳහා උන්වහන්සේ අද (06) ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවට පැමිණියේ දහවල් 2ට පමණය.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කර තිබේ.
අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුත් කොමිෂන් සභාව ක්‍රියාත්මක වනවා.
687 Views
Comments