බ්‍රිගේඩියර් ප්‍රියංක ට පවුම් 2400 ක දඩයක්

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනියුක්තව සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඔහුව වරදකරු කර තිබෙනවා.
ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ එල්. ටී. ටී. ඊ. හිතවාදීන්ට තර්ජනාත්මක අබිනයක් කළ බවටයි බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දුට චෝදනා එල්ල කර තිබුණේ.
ඒ සම්බන්ධයෙන් එරට අධිකරණය බ්‍රිගේඩියර් ප්‍රියංක ප‍්‍රනාන්දුට පවුම් 2400ක දඩයක් නිමය කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.
760 Views
Comments