NOV
13
අද සහ හෙට කොළඹ දූලි අංශු ප්‍රමාණය ඉහළයාමක්

කොළඹ නගරයේ වායුගෝලීය දූලි අංශු ප්‍රමාණයේ ඉහළයාමක් අද දිනයේ අපේක්ෂාකරන බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය සඳහන්කරයි.
එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි මහතා මේ බව සඳහන් කර තිබෙනවා.
ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ වායුගෝලීය දූෂණ දර්ශකය මේ වනවිට 107ක අගයක් පෙන්නුම් කරන බවය. මෙම තත්වය හෙට දිනයේ ද පවතිනු ඇතැයි ඒ මහතා සඳහන් කරයි.
633 Views
Comments