NOV
13
ජනාධිපතිවරණයේ අවසන් ප්‍රචාරක රැළි කොළඹ දී

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අද (13) මධ්‍යම රාත්‍රියේන් අවසන් වෙනවා .
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද සහභාගී වන අවසන් මහා රැළිය පැවැත්වෙන්නේ කැස්බෑවේදීයි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස අද සහභාගී වන අවසන් මහා රැළිය මරදාන ටවර් රගහල අසලදී පැවැත්වෙනවා .
ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහභාගී වන අවසන් මහා රැළිය මහරගමදී පැවැත්වීමට නියමිතයි.
746 Views
Comments