ඩ්‍රෝන තහනම ඉවතට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
17

ඩ්‍රෝන තහනම ඉවතට

ඩ්‍රෝන තහනම ඉවතට

පාස්කු ප‍්‍රහාරයට පසුව රට තුළ ඇතිව තිබුණු අනාරක්ෂිත තත්ත්වය මත, ශ‍්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් ඩ්‍රෝන යානා ගුවන් ගත කිරීමට පනවා තිබුණු තහනම ඉවත් කර තිබේ.

 


ඊට අමතරව, කොළඹ නගරයේ සිට, රට අභ්‍යන්තරයට මගීන ප‍්‍රවාහනය කිරීම සදහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය දේශීය සමාගම්වලට අවසර ලබා දී තිබේ.

 

views

633 Views

Comments

arrow-up