සියලුම මද්‍රසා පාසල් අනිවාර්යයෙන්ම රජයේ ලියාපදිංචි කළ යුතුයි - අගමැති
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
11

සියලුම මද්‍රසා පාසල් අනිවාර්යයෙන්ම රජයේ ලියාපදිංචි කළ යුතුයි - අගමැති

සියලුම මද්‍රසා පාසල් අනිවාර්යයෙන්ම රජයේ ලියාපදිංචි කළ යුතුයි - අගමැති

 

 

එම පාසල්වල උගන්වනු ලබන විෂය මාලා පිළිබඳ විධිමත් සිදුකරන ලෙසටද අග්‍රාමාත්‍යවරයා මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු නිලධාරීන්ට උපදෙස් දුන්නා.


 
එමෙන්ම එම පාසල්වල උගන්වනු ලබන විෂය මාල පිළිබදව විධිමත් අධ්‍යයනයක් සිදුකර මුස්ලිම් කටයුතු අමාත්‍යංශය හා අධ්‍යාපන අමාත්‍යංශය එක්ව නිවැරදි විෂය නිර්දේශයක් සකස් කරන ලෙසද අගමැතිවරයා උපදෙස් දී තිබෙනවා.


 
බුද්ධ ශාසන ආගමික කටයුතු හා සංස්කෘති කටයුතු අමාත්‍යංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සදහන් කළා.

views

1951 Views

Comments

arrow-up