අසර්බයිජානයේදී ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
11

අසර්බයිජානයේදී ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු මරුට

අසර්බයිජානයේදී ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු මරුට

අසර්බයිජානයේ හදිසි අනතුරකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

නිවසක සිදුවූ ගෑස් කාන්දුවකින් මෙම ලාංකික සිසුවියන් තිදෙනා ජීවිතක්ෂයට පත්වූ බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.

views

701 Views

Comments

arrow-up