APR
26
ජනපති රනිල්ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරන බව සමාජවාදී තරුණ සංගමය පවසයි.
එම සංගමය අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවට අදාල පැමිණිල්ල අද (26) පස්වරුවේ ලඛිතව ඉදිරිපත් කරන බවද සදහන් කළේය.
219 Views
Comments