වියට්නාම කොමියුනිස්ට් පක්ෂයෙන් මෙරටට ඖෂධ තොගයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
28

වියට්නාම කොමියුනිස්ට් පක්ෂයෙන් මෙරටට ඖෂධ තොගයක්

වියට්නාම කොමියුනිස්ට් පක්ෂයෙන් මෙරටට ඖෂධ තොගයක්

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ඉල්ලීම පරිදි වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂය විසින් මෙරටට ඖෂධ තොගයක් පරිත්‍යාග කර තිබේ.

 

එම ඖෂධ තොගය අද (28) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාරදී තිබුණි.

 

මෙම ඖෂධ තොගය ඉක්මණින් ම ඖෂධ හිඟ රෝහල් වෙත බෙදා හැරීමට ක්‍රියා කරන බව වාර්තා වේ.

 

views

105 Views

Comments

arrow-up