මෙරට බාලදක්ෂ අනුශාසක ධූරය ජනපතිට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

මෙරට බාලදක්ෂ අනුශාසක ධූරය ජනපතිට

මෙරට බාලදක්ෂ අනුශාසක ධූරය ජනපතිට

මෙරට ප්‍රධාන බාලදක්ෂ පදවිය සහ අනුශාසක ධුරය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ජනපතිවරයා වෙත නිල වශයෙන් ඊයේ(21) ප්‍රදානය කර තිබුණා.

ඒ ජනාධිපති කාර්යාලයේ දීයි.

මෙහිදී අදහස් පළ කළ ජනපතිවරයා ප්‍රකාශ කර සිටියේ 2024 වසර වන විට පළාත් නවයම ආවරණය වන පරිදි බාලදක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරමින් එහි සාමාජිකත්වය ලක්ෂ දෙක දක්වා ඉහළ දැමීමට පියවර ගන්නා බවයි.

 

views

90 Views

Comments

arrow-up