මීටියාගොඩ වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

මීටියාගොඩ වෙඩි තැබීමක්

මීටියාගොඩ වෙඩි තැබීමක්

මීටියාගොඩ ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

ඒ පොලිසිය විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී යි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ සැකකරු කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා

views

92 Views

Comments

arrow-up