ඔක්තෝබරයේ පාරිභෝගික මිල දර්ශකය පහලට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
22

ඔක්තෝබරයේ පාරිභෝගික මිල දර්ශකය පහලට

ඔක්තෝබරයේ පාරිභෝගික මිල දර්ශකය පහලට

පාරිභෝගික මිල දර්ශකයට අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය මාසයේ පහළ බැස තිබෙනවා.

ඒ අනුව එය දැක්වෙන්නේ 80.9%ක් ලෙසයි.

එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 4.9 ක පහළ යාමක්.

views

95 Views

Comments

arrow-up