රජ පවුල ගෝල්ෆේස් එයි - හේතුව මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
06

රජ පවුල ගෝල්ෆේස් එයි - හේතුව මෙන්න

රජ පවුල ගෝල්ෆේස් එයි - හේතුව මෙන්න

කොළඹ පිහිටි ලොව දෙවැනි පැරණිතම ගොල්ෆ් පිටියේ සුවිශේෂී තරග රැසක් ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් දියත් කර තිබේ.

 

ඒ බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයින් ද සහභාගි කරගනිමිනි. 

 

කොළඹ නගරයට සුන්දරත්වයක් එක්කළ අක්කර 100කට ආසන්න භූමි ප්‍රමාණයක පැතිර පවතින එම ගොල්ෆ් පිටිය බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද්දකි.

views

302 Views

Comments

arrow-up