MAR
31
සනත්ගේ බිරිය චමරිට පොහොට්ටුවේ තනතුරක්

හදිසි අනතුරකින් මිය ගිය රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන නීතිඥ චමරි පෙරේරා මහත්මිය ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ විනය මණ්ඩලයේ සමාජිකවක් ලෙස පත්කළ බව එම පක්ෂයේ ප්‍රකාශක යෙක් පැවසීය.
එම පෙරමුණේ විනය මණ්ඩලය ට ප්‍රධානීන් ලෙස ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකු පත් කිරිමට නියමිත බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
එම විනය මණ්ඩලයේ සමිපුර්ණ සාමාජික සංඛ්‍යාව හත්දෙනෙකි.
281 Views
Comments