MAR
26
STF උතුරේ විෂබීජ නසයි (PHOTOS)

උතුරු පළාතේ මහජනතාව ගැවසෙන පොදු ස්ථාන හා රාජ්‍ය ආයතන පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් ඊයේ (25) විෂබීජ හරණය සිදුකරනු ලැබුවා.
වවුනියාව, යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කයේ මහජනතාව බහුලව ගැවසෙන ස්ථාන හා රාජ්‍ය ආයතන එලෙස විෂබීජ හරණය කිරීම සිදු ව තිබෙනවා.
දුම්රිය ස්ථානය, බස් නැවතුම්පොළවල් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල, බැංකු ආදි ස්ථාන ද විෂබීජහරණ සිදුකර තිබෙනවා.
678 Views
Comments