MAR
19
BREAKING NEWS : අප්‍රේල් 25 මැතිවරණය පවත්වන්නේ නැහැ - මැතිවරණ කොමිසම

පවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වෙනිදා පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කර සිටිනවා.
අප්‍රේල් 25 සිට සති දෙකකින් පසු දිනයක මැතිවරණය පැවැත් වෙනු ඇති.
816 Views
Comments