රතන හිමි සමග ඥානසාර හිමියන්ගේ අපේක්ෂක ලැයිස්තු ප්‍රතික්ෂේප වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
19

රතන හිමි සමග ඥානසාර හිමියන්ගේ අපේක්ෂක ලැයිස්තු ප්‍රතික්ෂේප වෙයි

රතන හිමි සමග ඥානසාර හිමියන්ගේ අපේක්ෂක ලැයිස්තු ප්‍රතික්ෂේප වෙයි

අපේ ජන බල වේගය පක්ෂයේ කොළඹ,මොණරාගල කුරුණෑගල යන දිස්ත්‍රික්කවල නාම යෝජනා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 


අතුරලියේ රතන හිමි,ගලගොඩඅත්තේ ඥානසාර හිමි,අක්මීමණ දයාරත්න හිමි,මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි,ආනන්ද සාගර හිමි, ජීවන් කුමාරතුංග,ගාමිණී තිලක්සිරි,ප්‍රසන්න සෝලංගආරච්චි ඇතුලු පිරිසක් එම ලැයිස්තු මගින් නාම යෝජනා ඉදිරිපත් කළා.

 

views

909 Views

Comments

arrow-up